Pages

Sunday, December 11, 2011

ජීවිතයට යමක් එකතු කරගන්න.

මලක් සුවඳ විඳින්න..
ඒ මලට රිදවන්න එපා..
ගංගාවක මිහිර විඳින්න..
ඒ ගඟ විනාශ කරන්න එපා..
කෙනෙකුට ආදරය කරන්න..
ඒ කෙනා රවටන්න එපා..
සමාජයේ ඉහළ තැනකට එන්න..
ආ මඟ අමතක කරන්න එපා..
යාලුවො ගොඩක් ජීවිතයට එකතු කරගන්න..
පරණ යාලුවො අමතක කරන්න එපා..